Lyrics
සිංහලපුදුම අටෙන් එක ලංකාවේ තැනින් තැන
කතා කරන්නේ ඉංග්‍රීසියෙන් පැන පැන
දෙන්නම සිංහල මොකක්ද උනේ දන්නෙ නැත
රෝහලකට ඇතුලු කරත් බෙහෙතක් එහි නැත
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අලුත් පුදුම අටෙන් එකත් මේකලු
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අනේ අලුත් පුදුම අටෙන් එකත් මේකලු
එංගලන්තෙ කරන්නෙ නෑ මේවගෙ විහිළු
ජර්මනියෙත් චීනෙ ජපානෙත් නෑ යාළු
අපි විතරයි කරන්නෙ දැන් මේවගෙ විහිළු
සිංහල බස අකා මකා දමාලා යාළු
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අනේ ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අලුත් පුදුම අටෙන් එකත් මේකලු
කලු සිංහල මවුපියන්ට දාව උපන්න
සිංහල බැරි පුංචි පුත්තු ඉන්න දිවයින
පුටුම අටෙන් එකක් උනත් ඒක ලෝකෙට
දුකයි වෙච්ච දේ කියන්න මේ ලක්බිමට
පුදුම අටෙන් එක ලංකාවේ තැනින් තැන
කතා කරන්නේ ඉංග්‍රීසියෙන් පැන පැන
දෙන්නම සිංහල මොකක්ද උනේ දන්නෙ නැත
රෝහලකට ඇතුලු කරත් බෙහෙතක් එහි නැත
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අනේ අලුත් පුදුම අටෙන් එකත් මේකලු
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අනේ අලුත් පුදුම අටෙන් එකත් මේකලු
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අලුත් පුදුම අටෙන් එකත් මේකලු
ආරුලු බූරුලු... ආරුලු බූරුලූ...
අලුත් පුදුම අටෙන් එකත් මේකලු
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...