Skip to content

Lyrics

සිංහල
(හමාවී සුසුම් වැල් ලයේ ගින්න අවුලා අහංකාර වී සඳ කැන් මතකෙන් මැකීලා... ) ඔබේ රුප චායාවෙන් ඔබේ රුප චායාවෙන් ඈතට ඇදෙම් (නොසඟවන් නුවන් හසරැල් අලුවේවි මං... ) ලං කරනු හැකිදෝ ලං කරනු හැකිදෝ ගින්නට පුළුන් නොසඟවන් නුවන් හසරැල් අලුවේවි මං (රාධාවනි නුඹ වේ ක්‍රිශ්නා නොවේ මා බැල්මේද නොමවේ මහා ස්නෙහ ගංගා... ) කෙසේ අයිති වෙයිදෝ කෙසේ අයිති වෙයිදෝ අන්සතු පැතුම් (නොසඟවන් නුවන් හසරැල් අලුවේවි මං... ) ලං කරනු හැකිදෝ ලං කරනු හැකිදෝ ගින්නට පුළුන් නොසඟවන් නුවන් හසරැල් අලුවේවි මං

More by Dileepa Saranga

Yanawanam Oba Yanna

Dileepa Saranga

Sindu

කිසිවක් කියන්නේ නෑ මං පෙර දා මෙන් අපෙ ආදරේ ඔබගෙන් ගිලිහීලා දැන් ඔබ මා පිළිගන්නෙ...

Siragatha Premaya

Dileepa Saranga

Sindu

(මෑතින් බලාවී ඔබ මා දිහා ඈතින් හොයාවී සසරේ පුරා..... ) මතකයි නම් එදා මා ළඟින් ඔබ...

Sansaraye Pura

Dileepa Saranga

Sindu

සංසාරයේ පුරා අපි වෙන් වෙලා ඇති ඔබ හින්ද මං හැම භවයෙදී විඳවන්න ඇති මා හඬවලා යන්නට...

Miyulesi

Dileepa Saranga

Sindu

දෑතින් මිදී ඈතින් ඉඳී මතකෙන් ඔබේ හීනේ බිඳී හුස්මක් යදී ආලෙන් නුඹේ මා පාරවා සිනා...

Manika

Dileepa Saranga

Sindu

යාලු වෙන්න බෑමලු කාගෙවත්ම නෑමලු ආයෙ වෙන්නෙ නෑමලු මින්මතු දිහා තාම නම් ඔයාමලු හීන...

Mage Kadulu Daka (Dewiyane Perada)

Dileepa Saranga

Sindu

දෙවියනි පෙරදා මට දුන් දේ උදුරා අද ගන්නේ ඇයි කියලා පහදන්න පැමිණිලා සතුට දී සනසාලා...

View all songs by Dileepa Saranga →

Similar Songs