Skip to content

Lyrics

සිංහල
අහසේ සඳවට තරුකැට වාගේ ඔබ හා අප තුරුලුව හිටියේ පුන්සඳ හිනැහේ රන් තරු තනි වී පාළුයි අපේ ලෝකේ පෙම්බර පියාණනි පියෙකු ලෙසින් දහඩිය හෙලුවේ දරුවන් යහමග යොමු කෙරුවේ අප නව ලොව ඔබ ගොඩනැගුවේ ඉටු දෙවියෙකු මාගේ පෙරදා අහසේ සඳවට... මුළු පවුලක බර කර බින්දා නිබඳ ඔබේ ගුණ පවසන්නා අම්මා දෙනෙතින් කඳුළු සල සලා ලතැවෙනවා අද පියාණනි අහසේ සඳවට... බාධක මැද නෑ නුඹ හැඬුවේ ඇය වෙනුවෙන් ඔබ ගී ගැයුවේ ඒ ගී හඬ යලි පණගන්වා ගයනෙමු අප සැමදා මෙලෙසේ අහසේ සඳවට...

More by Dilantha Fonseka

View all songs by Dilantha Fonseka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...