Skip to content

Lyrics

සිංහල
සිහිනෙන් ඇවිත් පෑ සිනා හිත ගාව රෑ පූදිනා සංවර රැයේ කිවිඳිය මගේ ගිනියම් හිතේ සැඟවෙලා කවි ගී ලියයි හිත පුරා...... තරු රෑන පාවෙනා නුඹ ගැනම ඇයි අහන්නේ සඳ ඉන්නේ විපරමින් මම මොනවාදැයි කියන්නේ නිල් දෑසින් බලන්නී සිරුරම දවන්නී පෙම් හාදු වැස්සක් අරන්...... සිහිනෙන් ඇවිත්...... බිඟු රෑන පියඹනා නුඹ ගැනම ඇයි දොඩන්නේ පිපි ඕලු විල් පුරා ඔච්චමට මෙන් වැනෙන්නේ හිරි සීතල සුළං මේ පෙම් මත රඟන්නේ දැන් මාගේ සිහිනෙන් බිඳක්...... සිහිනෙන් ඇවිත්......

More by Dharshana Madushan

View all songs by Dharshana Madushan →

Similar Songs