Skip to content

Lyrics

සිංහල
සමුඅරන් යන්න පුළුවන්ද අද නුඹට වෙන කෙනෙකුගේ වෙලා හැරගියත් මාව සිහිවෙන්නේ සුවඳ පෙරදා කියා මතකයන් ගාව නැවතිලා හැමදාම හිටි ගමන් රෑ පුරා ඔබ ගියා සෑම ඉවත තියා කඳුළු දෙනුවන් තෙමා මට පේන මානේ ඉන්න ආයෙත් ඔයා දැකගන්න ඕනේ ජීවිතේ පුරා....... හසරුල්ල සේදීලා කඳුලින් දොවා ඔබ එන්නේ නෑ කියා දැනෙනා නිසා පුළුවන්ද ඉන්න මේ තරම් වෙන් වෙලා ඔබ ආයේ එන්න ආදරෙයි කියා....... සමු අරන් යන්න......

More by Dharshana Madushan

View all songs by Dharshana Madushan →

Similar Songs