Pembara Hitha
Lyrics
සිංහලපෙම්බර හිත ඔය තරමට දුරක ගියාට.......
කඳුලු බිංදු නෙතු අද්දර තෙමිලා ගියාට.......
අහිතක් නෑ කවදාවත් මගේ හිත ඔබට........
ආදරේනම් විතරක් එන්න..........
ආවත් යළි නාවත් ඔබ මා හමුවන්න.........
රැයම පුරා ඔය හිත ගැන හිතාවි මම..........
තරහ වෙලා දුර ඈතක නොපෙනි ගියාට........
ඔය හිත ඇයි දුරස් වුනේ ඔබම කියන්න........
කෙදිනක හෝ යළි අපි හමුවුනු දාක......
නාඳුනනා කෙනෙකු ලෙසින් නොම හැරයන්න.......
බිඳුවක් හරි ආදරයක් තියේනම් මට........
එක සැරයක්වත් ආපසු මදෙස බලන්න.........
More by Dhammika Edussooriya
View all songs by Dhammika Edussooriya →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )