Oba Awith Yanna
Lyrics
සිංහලඔබ ඇවිත් යන්න යළි මා ළඟට
තාමත් මම ඔබටයි ආදරේ
මෙහි ඇවිත් හදට ළංව ආදරෙයි මට කියන්න
(මගේ ලෝකය යළි ලස්සන වේවි.......
)
(රෑට රෑට දකින හීන පාට පාට සිතුවමක් වගෙයි.....
)
හැම හීනෙකම ඔබ පෙනෙන්න
හීන මායිමේ රැඳෙන්න
සොඳුරේ මගේ නෙත් ඔබට තමයි......
(හැමදාකම තුරුලේ ඉඳන්
ඉස්සර නම් ආදරෙයි කියයි......
)
හැම මොහොතේම මට පෙනෙන්න
මාගේ හීනයේ රැඳෙන්න
සොඳුරේ මගේ හීනේ ඔබ තමයි......
ඔබ ඇවිත් යන්න.......
More by Dhammika Edussooriya
View all songs by Dhammika Edussooriya →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )