Skip to content

Lyrics

සිංහල
හිමි නොවෙන බව වටහා ගෙන ඔබ ජීවිතේ ගෙව්වා නම් තවම සතුටින් ඉන්නවා මම ඔබ ළඟින් නැති වුණත් අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා‍ යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා...... ආත්මයෙන් ආත්මයේ හමුවන්න කෙරුව ආරාධනා කව්ද අමතක කලේ ඔය හිතට බොහොම බොරු කරලා අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා‍ යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා...... හිමි නොවෙන බව....... දෑස මෙන් හිත ඔබර රැකගත්ත මාව අතහැරදමා ඈත ඔබ යයි කියා දැනුනේම නෑනේ ඉඟියෙන් පවා අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා‍ යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා...... හිමි නොවෙන බව.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...