Skip to content

Dilee Nivena Tharu Pokuru Yata

Derian Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
දිලී නිවෙනා තරු පොකුරු යට හිරු නිවී සඳ නැගෙනවිට නුඹේ අතගෙන මගේ සුරතට සිත ගියා බෝ දුර ඈතට සිත යන්න ගියේ ඇයි බෝ දුරක් නුඹ අතගෙන මාගේ සුරතට ආදරෙන් සිතට ලංවෙලා පියඹා ඔබ ඈත අහසට දිලී ‍නිවෙනා .... සසර වසනා තුරා ඉන්නට පාරමීදම් පිරුවා මතකද පැතුම් පොදි රඳවා සිත යට හැර ගොසින් නුඹ දැන් බෝ දුරක් ඔබ යන්න ගියේ ඇයි බෝ දුරක් මා තනිකර ආදර සමරු මත මතකේ රැඳුනු ඔබේ රුව කෙසේ අමතක කරන්නද දිලී ‍නිවෙනා ....

More by Derian

View all songs by Derian →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...