Skip to content

Lyrics

සිංහල
දිලිසෙන දෑස අද්දර නැවතිලා හෙවණැල්ල සේ ඉන්නම් සදා ඔබව මැව්වේ මටයි කුමරියේ ඔය පපුතුරේ උණුහුම් වෙලා අවසාන මොහොතත් ගෙවනවා මා ඔබගේ තමයි කුමරුනේ (ආදරේ සදා..... ) අපි අපගේ තමයි මේ භවේ....... දඟකාර දෑසේ පෙම දල්වලා ජීවිතේ අළුතින් ලීවේ ඔයා දහසක් සිතුම් පතද්දි ඔබගේ දෑත පසුපසින් හඹා සුපුරුදු ඔය හිනාව මාගේ වෙන්න පින් කළා හිත හොරා ගත්තේ ඔය ඇස් තමා...... ඉසුරුමුණි පෙමටත් නෑඛම් කියා අපගේ කතාවත් ලියවෙයි සදා වියතක් දුර හිඳින්න බෑනේ ඔබ සොයයි හිත සදා හමුවුණ බාධා නැසුවා ඔබගේ ආදරේ හිමි නිසා ඔබ ළඟින් ඉන්නවා දිවි තුරා........ දිලිසෙන දෑස......

More by Denuwan Kaushaka

View all songs by Denuwan Kaushaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...