Skip to content

Lyrics

සිංහල
ආදරි මාගේ ආදරියට කියා එන්නට බැරි උනා ඔබ ලගින් හිටි කාලය මට ඒ බව අමතක උනා ඒ බවම අමතක උනා ඒ බවම අමතක උනා ජිවිතේ සුන්දරම කාලය ඔබත් සමගම දිය උනා හැම මොහොතකම ඔබ ලගින් හිඳ මිහිරි තැන් අමතක උනා මිහිරි තැන් අමතක උනා ආදරි මාගේ.......... ඉඟි කෙරු ඔබේ ආදරේ නෙතු නොතේරීම අමතක උනා ඒ අතීතෙට යලිත් එන විට ඔබට මා අමතක උනා ඔබට මා අමතක උනා ආදරි මාගේ..........

More by Darshana Dissanayake

View all songs by Darshana Dissanayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...