Skip to content

Lyrics

සිංහල
දුක විතරක් මිට මොළවන් ඉපදුණු මට තව දුක් දුන්නා ඔබ විතරක් මනසේ තියන් උන් මට සරදම් ඔබ කෙරුවා අපි විතරක් මේ ලොකේ තනි වෙමු කී ඔබ වෙනස් වුණා බොරු විතරක් මට කියලා අද මගේ ලෝකෙන් දුරස් වුණා බොරු විතරක් මට කියලා මගේ ජීවිතයෙන් ඈත් වුණා........ ආදරේ දුන්නේ වේදනා වින්දේ දිනෙක ඔබේ වෙන්නමයි ඔබගේ තුරුලේම මියෙන තුරු ඉන්න හීන දැක්කා තමයි මා තනි කළා ඈතට ඔබ ගියා තව හිතේ ඉඩ තියන් මම ඉමි මග බලන්....... සුබම සුබ වෙන්න පතනවා ඔබට හිතට එකඟව ඉතින් ඉන්න බැරුවාට අයිති වී ඔබට මේ පණ ඔබේ ඉතින් නෑවිත් ඉන්නෙපා ඉන්න මා මැරුණු දා මම නිසා ඔය නෙතින් කඳුළු නම් එන්නෙපා....... දුක විතරක්......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...