Pulun Wagei Sudu Rawula Digai
Lyrics
සිංහලපුළුන් වගෙයි සුදු රැවුල දිගයි
ලස්සන ඇදුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි
තිබෙන කරේ මල්ල පුරා
සෙල්ලම් බඩුය පිරීලා
පුළුන් වගෙයි...
පුංචි බබාලට නංගිට මල්ලිට
දෙන්න තමයි ගෙන ආවේ මා
බෝනික්කෝ ලස්සනයි වඳුරා කරණම් ගසයි
නත්තල ප්රීති සරුයි
පුළුන් වගෙයි...
නත්තල් ගහේ මා එල්ලා තියන්නනම්
තෝරාලා දෙන්නම් ඕන දේ
මට ඕන කාර් එකයි බෝනික්කා මට හොඳයි
සෙල්ලම් බඩු ලස්සනයි
පුළුන් වගෙයි...
More by Corine Almeda
View all songs by Corine Almeda →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )