Skip to content

Lyrics

සිංහල
(ගම්බද ලලනී සුකුමාලි ගමටම ඔබ මනමාලි දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී... ) අර බලන්න සඳ පානයි සෝබන දිය ඇල්ලයි ඔබ දුටු විට ඉව අල්ලයි (ඈත අහසෙ අඩ සඳ වන් හොඳ පලු නළලයි සුර ලෝකේ සුරංගනිය පරාදයි... ) ගම්බද ලලනී සුකුමාලි....../ ඔය මුකුත් එපා ඔබේ දුගී පැලය මට සැපයි ඔබ ලබන් ඉඩම් කඩම් මට හිඟයි (අපි එක පැලකට වන්නෙ සුදෝ එන බක් මහටයි අපි වාගේ අයට දෙවියන් පිහිටයි... ) ගම්බද ලලනී සුකුමාලි....../ ඔබ ගයන ගීත රාගයෙන් උදම්ව සැලි සැලී සීත ජලය ආපි ඇද හැලී (ඔය අත ගෙන සැනසෙන්නෙ මෙමං කවදද ලලනී මට කියන්නකෝ ගම්බද ලලනී... ) ගම්බද ලලනී සුකුමාලි ගමටම ඔබ මනමාලි දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී දවසම සෙත සෑදේවී

More by Claude De Zoysa

View all songs by Claude De Zoysa →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...