Amma Kiya
Lyrics
සිංහලඅම්මා කියා කියත හැකි එකම ලඳකටයි..
මෙලොව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි
සොඳුරු ශ්රිමයා නාරී ලතා රූප රාණි..
කොමල ප්රිුයා මල් එතනා ප්රේාම පාණි...
මෙහෙම නම් ද ගැහැණියකට කිව හැකි වන්නේ..
එහෙම උනත් එකම මවයි පුතෙකුට ඉන්නේ..
අම්මා කියා...
අම්මා කියා කියත හැකි එකම ලඳකටයි..
මෙලොව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි
රනේ රුවන් වතුපිටි ගම් හා රන් කාසී..
ලබා ඇතත් මවකු ලැබීමට නැති ලේසි...
දුකට සැපට දෙකට මවයි අප ලග ඉන්නේ...
සැපය හිදුනු දිනේ ගැහැණු අත හැර යන්නේ
අම්මා කියා...
අම්මා කියා කියත හැකි එකම ලඳකටයි..
මෙලොව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි
ප්රේවම සයුරෙ කිමිදි කිමිදි නාල පලක් නෑ...
අම්මා පෙව්ව කිරි බිදකට සම කරන්න බෑ
ආලෙ බැඳල කියන කතා හරිම විනෝදයි
අම්මගෙ එක වචනයකට ඒවා පරාදයි...
අම්මා කියා...
අම්මා කියා කියත හැකි එකම ලඳකටයි..
මෙලොව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි
More by Christy Lenold Perera
View all songs by Christy Lenold Perera →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...