Skip to content

Lyrics

සිංහල
මුදු කෙහෙරැල්ල දඟකාර මිහිරාවියේ සඳු ඇති රෑක නෙත් මානේ ඉන්නම් ඔබේ සුදු ඔය දෑත ගෙන හීන මැව් සාදයේ මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ මිහිරාවියේ පාළු හිත මල් මාල පැළඳු මිහිරාවියේ කෝල හසරැල් පාට තැවරූ මිහිරාවියේ මිහිරාවියේ මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ... නිල් පාට ඇස් කතා කළේ මට තාම මැවිලා පෙනේ සිත කෝලකම් කළා වගේ රුව තාම සොයමි නුඹේ මිහිරාවියේ මිහිරාවියේ මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ... දෙතොල් අතරේ හීන පිරු ඒ කොපුල් හසරැල් හිතේ රැඳුනේ තත්සරේ රන් රාව අතරේ දෙනෙත් නුඹගේ එදා මැව්නේ... මුදු කෙහෙරැල්ල...

Similar Songs