Skip to content

Araliya Malata Pini Watena

Chinthy Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(අරලිය මලට පිණි වැටෙනා සීතල රැයක මල් වරුසා හදවත ලගට ගෙන දවටා ඔය පපු තුරුල මට වාසනා හිත අද තනි වෙලා ඉන්න බෑ විඳ දරා පෙම් ශෝක ලය පුරා ගලනවා මාගේ… ) දෑස යට දිලිසෙනා ප්‍රේම කදුලු කැට ආදරේ කීවා කතා හිතේ තබා ගියා හැගෙනවා දැනෙනවා දෑස ඉකි බින්දා තනිවෙලා තෙරපිලා ගුලි වෙලා රෑක මං හැඬුවා… සිත තනිකම ලඟ තනිවෙනවා පෙම සඟවා මෙදුක් දෙනවා අප අතහැර අපි දුර යනවා බොඳ වෙනවා මියැකෙනවා… නිදි යහනේ උඩ බැලු විට තරු කැට සුර සැප සුදු මැණිකේ මතකද රෝස පෙති උඩ විසිවී සැමතැන නින්ද නැති රැයක් දෝ මගෙ සිත සුදු අසුපිට මම එන්නම් දැනෙනවාද මගෙ පපු ගැබෙ වත්කම් දීග යන්නත් නුඹෙ අත ගන්නත් සිර දෙවඟන මම කැන්දම් යන්නම් ආදරේ... අරලිය මලට පිණි...

More by Chinthy

View all songs by Chinthy →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...