Adare Thamai
Lyrics
සිංහලගව් ගානක් ඈත සිටන් මා දිහාම හොරෙන් බලා
හිතේ මැවුන සොඳුරු සිහින ආදරේ තමයි
අහසේ පායන තරු අතරින් දිදුලයි සඳු
එනමුදු ඒ රැඳි සෙනෙහස අහිමි වේවිදෝ
ගව් ගානක්...
නිල් අම්බරේ හැංගිලා හද සරන්නේ ඔබේ සිනා
මගෙන් වෙන්වී ඈතට පාව යාවිදෝ
ගව් ගානක්...
More by Chinthaka Jayasinghe
View all songs by Chinthaka Jayasinghe →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...