Skip to content

Lyrics

සිංහල
අපි අපේ ලොවෙන් යන්ද සමු අරන් අයිති නැති නිසා ඉන්න බෑ ඉතිම් හරිම ආදරේන් නුඹට ලං වෙමින් පෙම් කළ නිසා මන් මැරෙයි දුකින් දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../ හිත් වේදනා මුළු ජිවිතේ අඩපණ කළා අත් පිහදමා දැන් වෙන් වෙලා යන්නට වෙලා ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../ අරමුණ මගේ වෙනෙකක් වගේ දැනුනාට එදා වැරදි ඔයා සෙනෙහස පවා පුජා කළා ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි අපි අපේ ලොවෙන් යන්ද සමු අරන්..../ දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../ ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි

More by Chethiya Lakshan

View all songs by Chethiya Lakshan →

Similar Songs