Skip to content

Lyrics

සිංහල
ඉර නැගෙන හෙට උදේ මල් සම්පතයි අපිි ඵල දරන මව් බිමේ ඵල සම්පතයි අපි… මල් පිපුණු පොත පුරා රොන් උරන පොඩි ළමයි මව් බිමට සෙත සදා මී බඳින පොඩි ළමයි… ඉර නැගෙන… රෑ චන්ද්‍ර යහනතේ තාරකා දෙස බලා ඉගිලෙන්න තටු සදා ලොව දිනන පොඩි ළමයි… ඉර නැගෙන… පොඩි සෝ ටිකිරි පා ඒ දඬු උඩින් තියා එතෙර වන පොඩි ළමා මතු හේතු වාසනා… ඉර නැගෙන…

Similar Songs