Skip to content

Lyrics

සිංහල
කොළඹ වටේ ඇවිදින්නට ෂොපින් එහෙම කරගන්නට ගියා මම ෂොප් එකකට සන්ග්ලාස් කුට්ටමක් ගන්න දැකලා පුරුදු මුහුනක් වගේ බැලු බැල්මට හොට් හොට් අනේ මා දිහාවට එනවා දැකලා ෂොක් උනා මං කොටට කොටේ ඇඳලා එයා ඉටි රූපයක් වගේ මා දිහාවට එනවා දැකලා ෂොක් උනා මං (ගිය ගිය තැන යන යන තැන කෙල්ලො අපිට පිස්සු වැටෙනවා කොහේ ගියත් කවදා උනත් කෙල්ලෙක් අපෙ පස්සෙන් එනවා... ) අනේ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා (කෙල්ලෝ ඇවිත් talk කරන්නේ හිටි ගමන්.. හිටි ගමන් අපි නං නෑ උස්සන්නේ අපෙ ගණන්..අපෙ ගණන්... ) fancy hair style වලට අලුත් අලුත් fashion වලට මටත් උන්ව දැක්ක ගමන් පිස්සු වැටෙනවා ගිය ගිය තැන යන යන තැන.... facebook profile එකට log වුනා මගෙ අම්මේ request ගොඩ වැඩි වෙලා මූණු පොතේ profile එකට log වුනා මගෙ අම්මේ request ගොඩ වැඩි වෙලා chat කරන්න පොර කනවා request දෙක තුන එනවා මෙහෙම ගියොත් මගෙ මෙමරිය format වෙනවා ගිය ගිය තැන යන යන තැන.... අම්මේ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා අයියෝ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා

More by Charudh Goonerathna

View all songs by Charudh Goonerathna →

Similar Songs