Skip to content

Lyrics

සිංහල
මා ඉදිකටු තුඩකට සීරුණු විටදී ඔබ හැඬුවා මහ මුහුද තරම් මා මොහොතක් ඔබගෙන් සැඟවුණු විටදී ඔබ සෙව්වා මුළු ලොව පෙරලන් අද මා හැඬුවත් වැටී වැටී ඔබ ළඟ ඔබ යනවා ඇස් දෙකම වසන්... කියන්න ඔබ මට ආදරේ නැති බව මිය යන්නට මගේ හිතම හදන්... Miss you කියලා කියපු හැමදාම Me too කිව්වේ බොරුවට නම් ඔබට පෙම් කරපු වරදටමං අද ගින්නේ දැවෙනවා සතුටුද දැන්... කියන්න ඔබ මට ආදරේ නැති බව මිය යන්නට මගේ හිතම හදන්... ඉන්න තැන තාම මං දුක් වෙනවා කරන්න දේකුත් නැතිව ඉතින් ඈතට යන ඔබ දැන් නොපෙනෙනවා යන තැන සතුටින් ඉන්න ඉතින්... කියන්න ඔබ මට ආදරේ නැති බව මිය යන්නට මගේ හිතම හදන්... මා ඉදිකටු තුඩකට…

More by Charudh Goonerathna

View all songs by Charudh Goonerathna →

Similar Songs