Skip to content

Lyrics

සිංහල
එක හිතකින් පිදු සෙනෙහේ මදි වුණාදෝ මා සුභ නැකතින් ඔබ ඔහු හා නොඑන ලෙස ගිය දිනේ මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත් හොඳින් ඉන්න සදා..... දුකයි සැපයි තුටින් බෙදන් මා ළඟින් රැඳුන යුගයේ වළාකුලක් ‍ලෙසින් ඇවිත් උදුරාලා මාගේ දෑස මානේ මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත් හොඳින් ඉන්න සදා..... මගේ ළගින් පලා ගිහින් අයිති කරගත්ත සෙනෙහේ ලසෝතැවුල් ලැබෙන්නෙපා සුභ පැතුම් පිළිගන්න මාගේ මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත් හොඳින් ඉන්න සදා..... එක හිතකින්.....

More by Charith Manawadu

View all songs by Charith Manawadu →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...