Skip to content

Lyrics

සිංහල
අම්මා ගෙනා වළලු පාට පාට වළලු අතේ දාලා බලමු ලස්සනදැයි අහමු... පහල ගෙදර සිලිඳු අඬයි නැතුව වළලු පිහදාගෙන කඳුලු එන්න දෙන්න වළලු... අම්මා ගෙනා... දෑත වටා තුරුළු වෙමින් නටයි වළලු නගා හිනා මුකුලු පිබිදෙයි මුව කැකුලු... අම්මා ගෙනා... ගියා අතේ පාලු සතුට ඉතිර යාවි නැතුවට මුතු පබලු අගෙයි අගෙයි වළලු... /

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...