Athvaradeemak
Lyrics
සිංහලඔබ වෙනුවෙන් ඉපදිලා ජීවිතේ කැප කළා
මගෙ සුසුමත් ඔබෙ නාමෙන් කැප කළා
මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා
මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා
අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා
(නොකියූවත් ඔබට මා පෙම් කළා)...
හිත තනිපන්ගලමේ සිටින අතර රහසේ
අහම්බෙන් වගේ ගොඩ වුනා
මතකයි අද වාගේ මවා ගත්ත සෙනෙහේ
කඩා වැටුනි නොදනී ජීවිතේ
මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා
මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා
අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා
(නොකියූවත් ඔබට මා පෙම් කළා)...
හිත පතුලේ සෙනෙහේ තාම උනයි රහසේ
පෙරුම් පුරා ගෙන ලං වූයේ
නොමැරි මැරෙන මතකේ මුණගස්සන ඔබගේ
ආදරයට තාමත් ආදරේ
මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා
මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා
අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා
(නොකියූවත් ඔබට මා පෙම් කළා)...
More by Chandana Hettiarachchi
View all songs by Chandana Hettiarachchi →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...