Skip to content

Lyrics

සිංහල
දුක දැනිලා පසු තැවෙනා දිනක ඔයා මා අමතා සෙනෙහේ ඔබේ මටම කියා ඉල්ලූවත් මගෙන් සමා තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා සත්තයි මං මියැදේවි අවසන් හුස්මත් හෙලා..... වැටහී ඔබ හටම මෙදා කිසිවෙක් නෑ මං වාගේ කියා මා දුන් ආදරේ පතා යළි ආවත් මේ හිතම සොයා තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා සත්තයි මං මියැදේවි අවසන් හුස්මත් හෙලා..... හිස මා ඔය පපුවේ තියා විඳිනා මේ සෝතැවුල් කියා සැනසී හදවතින් සදා වෙමි ආයෙත් ඔබේ පුරුදු කෙනා තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා සත්තයි මං මියැදේවි අවසන් හුස්මක් හෙලා.....

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...