Skip to content

Lyrics

සිංහල
කඳුළු නෙතු පුරා ඇදෙනවා හොරෙන් දෙන්න මට ආදරේ ළමැද ගුලිවෙලා හඬනවා හිතින් විඳවලා ජීවිතේ අම්මේ ඇයි මුවග ගොළු වී ගියේ නෑ වචන තෙරපී ගියේ ඇයි මේ කඳුළු මගේ ජීවිතේ... තෙමෙනවා මගේ දෙකොපුල් තව කඳුළු බිඳු වැටිලා හිනාවෙන්නයි මං හදන්නේ ඒ කඳුළු මකලා සසරේ මගේ පින් මදි වෙලා ඇති මෙහෙම දුක් විඳලා හුස්ම මගේ වෙන් වෙලා ගියොතින් පාළුවෙන් (අම්මා තනි වෙනවා.... ) දැනෙනවා මේ ආදරේ තව මගේ ළඟ වැතිරී පෙවූ කිරි ටික තාම මතකයි අම්මා මට ළං වී සතර මහ දෙව් සාමිනේ මම මේ භවෙන් ගැලවී අන්තිමේ එක වාරයක් දෙනු වඳින්නට මගේ අම්මා ළඟ වැතිරී දෙපා මුල වැතිරී... කඳුළු නෙතු පුරා...

More by Champika Priyashantha

View all songs by Champika Priyashantha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...