Skip to content

Lyrics

සිංහල
(ඔබ ඈතට වීලා ඇයි තවමත් ළංවෙන්න හිතෙන්නේ නැද්ද ඉතින් ඔබේ සුවඳ දැනෙනවා මට තවමත් ඒ සුවඳ අරන් යන්නෙපා ඉතින්.... ) මං ඈත ඉඳන් ඔබ දිහා බලන් ඔබේ රූ සිරි විඳගත්තා රහසින් සිනා පිරුණු ඔය දෙතොල් අගින් (මට මුමුණා කියන්න මිහිරි වදන්... ) ඔබ ඈතට වීලා..... මගේ හදවත පතුලෙන් නැගෙන සුසුම් දෙනෙත් පුරා මම හඬන හැඬුම් ඔබ දන්නවාද දුක් විඳින තරම් (මගේ සිතේ තියෙන ආදරේ තරම්.... ) ඔබ ඈතට වීලා......

More by Chaminda Damith

View all songs by Chaminda Damith →

Similar Songs