Skip to content

Lyrics

සිංහල
මුළු ලෝකය වෙනස් වෙලා මගේ හිත තවමත් නෑ වෙනස් වෙලා ඔබ දැන් දුරස් වෙලා මගේ හදවත දුක් ගිනි ගොඩක් වෙලා මුළු ලෝකය වෙනස් වෙලා........ ඉර හඳ තරු සෙනෙහසට අපේ එරෙහිව පිටුපා ගියපු දිනේ මව්පිය නෑදෑ පිරිස ඔබේ (ඒ මත්තෙම බිඳ දැම්මේ සෙනේ....... ) ඔබ ළඟ නැති දා දැවුණු සෙනේ පාරයි පෙම් කළ සිතම මගේ ඔබටම පුද කළ දිවිය මගේ (වෙන කෙනෙකුට හිමි නෑ ආයේ....... ) මුළු ලෝකය.........

More by Chaminda Damith

View all songs by Chaminda Damith →

Similar Songs