Skip to content

Lyrics

සිංහල
(හඬව හඬව හිනස්සවන හීන උමතු කරයි සෙනෙහෙ සිතුම් යහන ළඟක නැතත් නිතරම නුඹ පේන අමතක වෙන්නෑ මට ඔය මුහුණ...... ) කවි ලියලා ඉවර වෙලා මතක පොතේ පිටු අනාගතේ නිමා වුණා නොසිතු ලෙසට පැතූ හැමදෙයක්ම හිතන ලෙසම වෙන්නෙම නෑ කියා මටත් වඩා පෙම් කළාම මා තනිකර ගියා මා තනිකර තියා...... හඬව හඬව හිනස්සවන හීන උමතු කරයි සෙනෙහෙ සිතුම් යහන...... ලෝකයක්ම මට කීවත් නුඹ ගැන මොන කතා මම දන්නවා ඔයාගේ හිත සසර පුරුදු නිසා ළංව ඉන්න හිමි නැතිමුත් අපිට අපේ වෙලා ඉන්න තැනක හිනා වෙලා ඉන්න ඕනි ඔයා එන්න ඕනි ඔයා..... හඬව හඬව හිනස්සවන......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...