Skip to content

Lyrics

සිංහල
ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ නියම වීරයෙක් ගැනයි කියන්නේ අස්සයාගේ පිටින් එයා ගමන් යයි එයාට කව්රුත් කිව්වේ කවුදබෝයි... අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ "ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරි ඇ" එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ... සූර්යා පායලා තියෙන්නේ පරිසරේ සුන්දරයි ලස්සනයි කුරුළු ගීත හැමතැනින්ම ඇසෙන්නේ කට්ටියම ප්‍රීතියෙන් යනවා දැන් චුට්ට චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරේටයි "පව්නේ සත්තු ඔක්කොම මැරිලානේ" ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා ඒ තරමට කාන්තාරේ රස්නෙයි දැන්... වතුර නැතිව කතරේ මැද්දේ හිට්ටෝත් නම් අතර මැදම නතර වේවි මේ වාගේ සමහර අය කිව්වා වුනත් අහන් නෑ වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ ඊට පස්සේ මොකද වුනේ දන්නවාද ඔයා "දන්නේ නෑ හලෝ කියනවකෝ" ඊට පස්සේ කවුදබෝයි ගැන කතන්දරේ කියනවා මං අහන් ඉන්න දැන්...

More by Cartoon Songs

Thoththa Babala (Theme Song)

Cartoon Songs

Sindu

දොයි දොයි දොයිය බබාලා බයි බයි බයිය බබාලා අහිංසක පුංචි බබා නම විකුණන ඔක්කොම තොත්ත...

Walige Wanala Oluwa Kahala

Cartoon Songs

Sindu

වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ…...

Walas Mulla

Cartoon Songs

Sindu

කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා දෙන්නා වලස්සු දෙන්නා වනන්තරේ සුරකින්නා..... වෙන...

Soora Pappa Cake Song

Cartoon Songs

Sindu

දෙන්නම් මං අද පප්පලට රැජිනට යවනව කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට

Saddaya Vitharai Wada Na

Cartoon Songs

Sindu

සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා අතේ තියන් පත්තු ක...

Muhuda Mage Goda Bimayi

Cartoon Songs

Sindu

මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි...

View all songs by Cartoon Songs →

Similar Songs