Skip to content

Lyrics

සිංහල
ආදරෙන් ආදරෙන් ආ....දරෙන් සිතින් ඔබ පතා සෙනෙහස ඉතින් ආදරෙන් ඉන්නම් හදින් හද පුරා මතුවන ආදරේ හැඟුම් නුවන් යුග මතින් දැල්වෙන සෙනෙහසේ පහන් එළියෙන් මගේ හද නිවා සනසන ප්‍රේමයේ නමින් ආදරෙන් ආදරෙන් ආ....දරෙන්.. සුවඳක මුසුවී ඔබ ලඟ හැමදාමත් ඉන්න සුලඟක පාවී යහනට සිහිනෙන්වත් එන්න සඳක් වගේ දුර අහසේ පිපී සිනාසෙන්න මගේ ලොවට ආදරයේ සඳේ කැලුම් දෙන්න.. ආදරෙන් ආදරෙන් ආ....දරෙන්.. නෙතු අග තනිවූ කඳුලක සිහිලස මට දෙන්න හසරැල්ලක පහස අරන් සෙනෙහස විඳගන්න මලක් වෙලා හද උයනේ සදා සුවඳ දෙන්න මගේ ලොවට එලිය දෙන්න සඳක් වෙලා එන්න.. ආදරෙන් ආදරෙන් ආ....දරෙන්.. සිතින් ඔබ පතා.... ආදරෙන් ආදරෙන් ආ....දරෙන්..

More by Buddika Niroshana

View all songs by Buddika Niroshana →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...