Skip to content

Lyrics

සිංහල
අන්න රජා එනවා ආ... ආ... රජා එනවා ඔන්න රජා එනවා ආ... ආ... රජා එනවා අහසට පයින් ගහලා පොළොවට අඩි දෙකක් උඩින් (දවස පුරා ලයික් දාන මං...... ) (ෆේස්බුක් රජා තමයි මං රජා රජා ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා...... ) (මට මට මට ඩේටා නැතිව නින්ද යන්නේ නෑ අනේ බැටරි ගියොත් ඉඳලා වැඩක් නෑ..... ) (සෙල්ෆි ගහලා ගහලා ඉවර වෙන්නේ නෑ..... ) (මගේ ප්‍රොෆයිල් එක නංගී දන්නේ නෑ...... ) (ෆේස්බුක් රජා තමයි මං රජා රජා ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා...... ) ඉන්බොක්ස් එක පිරිලා ඉතිරිලා එන්න එන්න ලයික්ස් වැඩි වුණා මගේ ඉන්බොක්ස් එක පිරිලා ඉතිරිලා මට එන්න එන්න ලයික්ස් වැඩි වුණා (නංගී කමෙන්ට් කරලා ෆිට් එක දුන්නා..... ) (මම නොකා නොබී චැට් එක දැම්මා...... ) (ෆේස්බුක් රජා තමයි මං රජා රජා ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා...... ) අන්න රජා එනවා.......

More by Buddhika Rambukwella

View all songs by Buddhika Rambukwella →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...