Skip to content

Lyrics

සිංහල
මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ ඔබේ සොඳුරු හඬිනුයි මා නිදහස් බව මට දැනුනේ ඔබේ මුදු පහසින් මා මිහි සිටිනා බව දැනුනේ මට දැනුනේ මා දුටුවේ මා කීවේ එනිසයි (මට නොදැනී මට නොපෙනී මා නිහඬයි සැමදා නිදියනු බෑ අදහනු බෑ දිවියක් නෑ කිසිදා මියැදෙන්නට බැරිවෙන්නට ඉගිලෙන්නේ මා ඔබගෙන් වෙන් වී ඈතින් ඈතට ඇදිලා යන්නේ...... ) මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ මට නොදැනී මට නොපෙනී මා නිහඬයි සැමදා නිදියනු බෑ අදහනු බෑ දිවියක් නෑ කිසිදා මියැදෙන්නට බැරිවෙන්නට ඉගිලෙන්නේ මා ඔබගෙන් වෙන් වී ඈතින් ඈතට ඇදිලා යන්නේ ඔබේ මුදු පහසින් මා මිහි සිටිනා බව දැනුනේ මට දැනුනේ මා දුටුවේ මා කීවේ එනිසයි........

More by Brenda Mendis

View all songs by Brenda Mendis →

Similar Songs