Skip to content

Lyrics

සිංහල
මේ නිල් අම්ඹරේ පෑයූ සඳ වගේ ඔබමයි හිනැහුනේ ඔබමයි ළං වුණේ රහසිං ළං වෙලා සිත මන්මත් කළා මගේ රත්තරං සිත බැඳිලා ඔබේ ආදරේ මා පැතූ මගේමයි කිව්ව ඒ ආලේ ඇයි අන්සතු ඔබ මගේ වෙන්නේ නැතුවාද යළි මින් මතු මගේ රත්තරං මේ නිල් අම්ඹරේ .... ඔබ කොහේදෝ කියා සොයන මාගේ මේ නෙතු බොඳවී යන්නේ නෑ කිසිදා සිත්තම් ගෙතූ අන්සතු වෙන්න දෙන්නෙත් නෑ මගෙමයි සිතූ මගේ රත්තරං මේ නිල් අම්ඹරේ .... මේ නිල් අම්ඹරේ සඳ යළි සැඟවුණා මා අඳුරේ තියා ඔබ හැංගී ගියා ඔබ නම් ළං වුණේ ඇයි දැන් වෙන් වුණේ මගේ රත්තරං .. මගේ රත්තරං .. මගේ රත්තරං ..

More by Brenda Mendis

View all songs by Brenda Mendis →

Similar Songs