Hama Bawaye (Deviyane Ai Apiwa)
Lyrics
සිංහලදෙවියනේ ඇයි අපිව මුණගැස්සුවේ
එක්වෙන්න බෑ අපිට මේ ආත්මයේ
නුඹ නොලැබෙනා දැනන් උන් නිසා
කඳුලකට මුල පුරලා මා පෙම් කළා
(හැම භවයේ නුඹ මට ලැබෙන්නට කියා
දෙවියන් යදින්නම් ජීවත් වන තුරා)..
අඩ අඳුරේ නෙතු තෙමන කඳුලට පවා
නුඹ නොමැති පාලුව හොඳින් දැනෙනවා
අපි එකට ඉන්නට තැනූ පැල්පතේ
මා සිරකලා මතකයන් පෙරදිනේ
නුඹ නොලැබෙනා දැනන් උන් නිසා
කඳුලකට මුල පුරලා මා පෙම් කළා
හැම භවයේ..
කාලයට ඉඩ දීලා දෙනුවන් අයා
නුඹේ යහපතයි පැතුවේ මා දිනපතා
නුඹේ ආදරේ නාමයෙන් මියැදිලා
අවසන් ගමන් යනව නුඹව පතා
නුඹ නොලැබෙනා දැනන් උන් නිසා
කඳුලකට මුල පුරලා මා පෙම් කළා
දෙවියනේ ඇයි අපිව මුණගැස්සුවේ
එක්වෙන්න බෑ අපිට මේ ආත්මයේ
නුඹ නොලැබෙනා දැනන් උන් නිසා
කඳුලකට මුල පුරලා මා පෙම් කළා
හැම භවයේ..
More by Brayan Rose
View all songs by Brayan Rose →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...