Skip to content

Lyrics

සිංහල
පුංචි ගෙදර තොටිලි නැතේ පුංචි ගෙදර රණ්ඩු නැතේ කනකර බඩු අපට නැතේ පබළු වැලක් ඉනට ඇතේ... සද්දේ වැඩි මේ පැත්තේ සද්දේ වැඩි අර පැත්තේ සද්දේ තමයි හැම පැත්තේ සද්දේ නැතිව නිදියන්නේ... අස්ව ගුඩුං ගුඩුං කියා අස්ව පැටව් උඩින් ගියා මා එක්කා හිනා වෙලා දෝණිට මගේ නින්ද ගියා...

More by Billy Fernando

View all songs by Billy Fernando →

Similar Songs