Skip to content

Lyrics

සිංහල
දුක මගේ දැනෙනවා නම් දුර රැඳෙන් නැහැ ඔබ නම් අඬවලා මා සදා හැරගියා ඔබ එදා ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා ආදරෙන් රැඳෙනවා කඳුලු ජීවිතේ නතරවී ගියේ ඔබව අයිතිවූ දිනමයි මට ඔබේ සෙනේ අහිමි වී ගියේ පෙර දිනේ කෙරූ පවටයි හද සුසුම් හැර දමා දුක හිතේ නවතලා ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා ආදරෙන් රැඳෙනවා ඔබගෙ ආදරේ රැඳුන මා හදේ ඉතිරි වේදනා පමණයි මතක මාරුතේ හමන යාමයේ මටද මාව දැන් අහිමියි නව පෙමින් වෙන් වෙලා හඬන දා ඉකි ගසා ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා ආදරෙන් රැඳෙනවා දුක මගේ දැනෙනවා නම් දුර රැඳෙන් නැහැ ඔබ නම් අඬවලා මා සදා හැරගියා ඔබ එදා ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා ආදරෙන් රැඳෙනවා

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...