Skip to content

Lyrics

සිංහල
තරු අතරින් පියඹා ඈ මගේ දෑසට ආවා හද ගල් ගැහුනා සත්තයි මීදුම අතරින් දැක්කා ඒ සිනහව මට දැනුණා හද කිතිකැව්වේ ඔබමයි නාඳුන හැඟුමන් සිත කැළඹුනේ මොහොතෙයි ඒ දින තාමත් මතකයි ඒ හැඟුමන් මගේ හද කෙවුණා මට දැනුනා මේ මගේ ආදරයයි... මා වෙත පියඹන් කරන්න මගේ දෙව් දුවේ දිවුරමි මා මේ මොහොතේ සදා ආදරේ මා දෙව් දුවේ... ඇස් වලින් නුඹ ඉඟි පාලා අඳුරත් දැන් වීලා මගේ හද මොසපත් වුවයි වලාකුලකින් මා බැහැලා මා දිරි සන්සිඳවලා දෙව් දුව ඔබ මගේමයි නාඳුන හැඟුමන් සිත කැළඹුනේ මොහොතෙයි ඒ දින තාමත් මතකයි ඒ හැඟුමන් මගේ හද කෙවුණා මට දැනුනා මේ මගේ ආදරයයි... සැමදා ළඟ ඉන්නම් ඇති තෙක් රැකගන්නම් ඔබ මගෙමයි සදා අප හදවත් එක්වූ ඉඳලා සතුටින් ඔබ හා මා...

More by Battery

View all songs by Battery →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...