Ayyata Me Raja Ge
Lyrics
සිංහලචිත්රපටය : පුරුෂ රත්නය (1959)
අයියාට මේ රජගේ මල්ලි හදාලා
ඔබෙ මල්ලි හදාලා
(රජගේවත් නැත මින් ලස්සනට තියාලා...
)
නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ
කරදර නැතුව පාඩුවේ
(මකුළුවෝ දැල් නොබඳි කුස්සියේ දුම් නොඇතී...
)
(වැස්සට වහළ බිඳී වැහි දිය ගෙටම එතී...
)
මෙහි නෑ දොර ජනෙලේ
මොකටද දොර ජනෙල් රෙදි
අයියාට මේ රජගේ මල්ලි හදාලා
ඔබෙ මල්ලි හදාලා
(දූවිලි බැඳෙන නිතී ඇඳ පුටු මේස නැතී...
)
(අඬ ගැහුවත් නැවතී මේ ගෙට හොරු නොඑතී...
)
වැඩකාරයෝ මොකටද දෙයියෝ දුන්න දෑත ඇති
අයියාට මේ රජගේ මල්ලි හදාලා
ඔබෙ මල්ලි හදාලා
(ඔය අත ළඟම ඔබේ පොත් ටික
පෙලට තිබේ...
)
(එළි වෙනතුරුම ඉබේ හොඳ හැටි
එළිය ලැබේ...
)
වියදම නැතුව අපිට පහනත් මහ පාරෙ තිබේ...
අයියාට මේ රජගේ මල්ලි හදාලා
ඔබෙ මල්ලි හදාලා
(රජගේවත් නැත මින් ලස්සනට තියාලා...
)
නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ
කරදර නැතුව පාඩුවේ
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...