Skip to content

Lyrics

සිංහල
මට මේ ආත්මයේ අන්සතු උනත් ඔයා මතු ලබන හැම ජන්මයේ කාටත් කලින් ප්‍රියේ එන්න මා සොයා මට නැතිව බෑ හිත ඔබේ කෙටි කාලයක් ඔබෙන් දුරකට වෙලා මට ඉන්න බෑ තවත් විරසක වෙලා වරදක් උනත් සිතින් හැර නොබලනා මම දහස් වාරයක් අයදිමි සමා (එකමත් එක දවසක අත් පටලා ගෙන අනන්තෙන් එහා යමු කී ඔබ අත හැර වෙනතක යන විට දුකක් දැනෙනවා... ) කොතැන හෝ.......ඔබ තුටින්... ඉන්නවා..... නම් හොදින් මගෙත් සතුට අද එය තමයි (හිතුනත් ඔබ හැර තව හිතකට යන්නට අතීතය දමා ඔබෙ රූපෙම හදවත විමසනවා අද මගෙන් පුන පුනා... ) කොතැන හෝ.......ඔබ තුටින්... ඉන්නවා..... නම් හොදින් මගෙත් සතුට අද එය තමයි මට මේ ආත්මයේ....

More by Asha Tennakoon

View all songs by Asha Tennakoon →

Similar Songs