Skip to content

Lyrics

සිංහල
හිත හඬා වැටුණා මාගේ සෝ තැවුල් පමණයි රැඳුනේ නෙත් කොනින් ඇඳුනා ඔබේ රූ සිතුවමක් වාගේ මේ දෑසේ තෙමේ තනි වී පාළුවේ වැලපුනේ මා ඔබම සොයා ඔබ ගියදා හිතට මගේ දැනුණේ නෑ පුරුදු සෙනේ සසර පුරා විඳිමි සුවේ හිත පෙරදා බැඳුනු සෙනේ හැමදාමත් සිහිවෙනා මතකය මා මුසපත් කළා තුදුමන් ඉහිරීලා නොඑනා ලෙසින් ආයේ ඔබගෙයි මගෙයි සෙනේ ඔබ ගියදා හිතට මගේ දැනුණේ නෑ පුරුදු සෙනේ සසර පුරා විඳිමි සුවේ හිත පෙරදා බැඳුනු සෙනේ වස්සානේ මියැදුණා හැමදා අඳුරට පෙම් කළා රහසින් කොඳුරයි වාගේ සිහිනෙන් ඇවිත් ආයේ ඔබගෙයි මගෙයි සෙනේ... හිත හඬා වැටුණා....

More by Asha Tennakoon

View all songs by Asha Tennakoon →

Similar Songs