Obe Ruwa Mata
Lyrics
සිංහලඔබේ රුව මට එකම එක සැරයක්
මගේ නෙතු ළඟ දකින්නට හැකි නම්
නෙතේ හැංගුණු කඳුළු බිංදු හෙලමින්
හිතේ හැටියට හඬන්නට පුළුවන්.......
අතීතයේ අපි එක්ව ගත සැමරුම්
කොතෙක් තිබුණත් හිතට නෑ සැනසුම්
ඔබේ රුව මට එකම එක සැරයක්
මගේ නෙතු ළඟ දකින්නට හැකි නම්......
ඔබේ රුව මට.......
සිතේ පැතුමන් බොඳව ගිය අයුරින්
සිතේ දුක නම් නොසේදෙයි කඳුලින්
නෙතේ හැංගුණු කඳුළු බිංදු හෙලමින්
හිතේ හැටියට හඬන්නට පුළුවන්.......
ඔබේ රුව මට.......
(හිතේ හැටියට හඬන්නට පුළුවන්.......
/)
More by Asela Fernando
View all songs by Asela Fernando →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )