Skip to content

Lyrics

සිංහල
නෙතු පියෙන පියෙන හැම මොහොතෙම නුඹේ රුවම ඇදෙයි හිත හැමතැන නුඹ මගෙයි කියා හිතූ හින්දම මට දරාගන්න බැරි තනිකම නෙතු පියෙන .... හෙට එන්න ආදරය අරගෙන අද කියන්න නෑ මට නුඹ ළග නුඹ දුන්නු කදුළු ගග මැද හිද මම තවම සොයමි නුඹෙ සිතුවම සුවදකට මලක්වත් නොතියම මගෙ වසන්තයම නුඹ අරගෙන සුසුමකට පවා නෑ සැනසුම සියොගලම දැවෙයි රෑ තුන්යම නෙතු පියෙන ....

More by Asela Fernando

View all songs by Asela Fernando →

Similar Songs