Kalu Kolla
Lyrics
සිංහල(කළු වුණාට දොදොල් රහයි....
)
ඔයා ෆෝන් එක ඕෆ් කළත් අයියට කියලා ගුටි බෑවත්
මම නම් නෑ ආයේ මෙතනින් හෙලවෙන්නේ
මම දීපු තෑගි ටික විසි කළත් මං වඳුරෙක් කියලා නුඹ කීවත්
ඔය මුහුණ මතක් වෙනකොට මට හරි ආසයි
ෆේස්බුක් එකෙන් ඩිලීට් කළත්
ගේටුටුවට ඉබ්බෙක් දැම්මත්
මම නම් නෑ ආයේ මෙතනින් හෙලවෙන්නේ.......
කොච්චර හැන්ඩ්සම් වූවත් ජිම් ගිහිල්ලා බේච් කරත්
මං වගේ එයා ඔයාට ආදරේ නෑ
(ස්වීට් හාට් චූටි කූකු මැණික ඔයා රත්තරන්
මෙච්චර මම ආදරේ නම් ඔය කළු කොල්ලව අතඇරපං........
)
(කළුයි කළුයි කළුයි කළු වුණාට දැකුම්කළුයි......
/)
ස්පෝට්ස් කාර් එකක් විකුණන් ඕනිතරම් පෙට්‍රල් ගැහුවත්
මං වගේ එයා ඔයාට ආදරේ නෑනේ
ඉඩම් කඩම් කොච්චර තිබුණත් ක්‍රෙඩිට් කාඩ් අටක්ම තිබුණත්
ඔය හදවත ඇතුලේ ඉන්නේ මං විතරයිනේ
ජප චීනෝ ගෆි කිව්වත් ස්කිනි ජීන්ස් දිගටම ඇන්දත්
මං වගේ ලස්සන වෙන්නට එයාට බෑනේ
කොල්ලන් කොච්චර හිටියත් ඔලුවෙන් හිටගෙන මොඩ්ල් කළත්
මේ කොල්ලගේ ලස්සන මැකෙන්නේ නෑ........
ස්වීට් හාට් චූටි කූකු මැණික ඔයා රත්තරන්
මෙච්චර මම ආදරේ නම් ඔය කළු කොල්ලව අතඇරපං........
ඩිංගක් හරි අහන්නකෝ කරුණාවෙන් බලන්නකෝ
මයින්ඩ් එක චේන්ජ් කරන්නකෝ මට ආදරේ කියන්නකෝ
(බෑ බෑ බෑ බෑ එහෙම කරන්නට බෑ බෑ......
)
More by Asanka Sahabandu
View all songs by Asanka Sahabandu →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ.... )