Skip to content

Lyrics

සිංහල
චැම්පියන්ස් චැම්පියන්ස් රොද බැඳ රොක් වෙලා ජයටම එක්රොක් වෙලා කරදර හමාර කර කඩඉම් තරණය කරන් බලකොටු බිඳ හෙලා අත්පත් කරගත් නිසා ඔටුන්න අපේ දැන් මේ විජයග්‍රහණයේ... Hands up we are the champions Stand up we are the champions Oh Oh we are the champions චැම්පියන්ස් චැම්පියන්ස් එරෙහිව හමුවෙනා කාගේත් රඟ මැඩබලා තරඟයේ බලා රිද්මය තේරුම් අරන් සැනසුම සැලසුම් කර මායිම් පැන ආ නිසා යායම අපේ දැන් මේ විජයග්‍රහණයේ... Hands up we are the champions Stand up we are the champions Oh Oh we are the champions චැම්පියන්ස් චැම්පියන්ස් යුධයට කැළඹිලා දෛවය ඇපයට තියා පපුවෙන් කළ කී දේ කැපවීමෙන් සිහිකළේ ඉදිරියටම ගිය නිසා ලෝකෙම අපේ දැන් මේ විජයග්‍රහණයේ... Hands up we are the champions Stand up we are the champions Oh Oh we are the champions චැම්පියන්ස් චැම්පියන්ස් ජීවිතයම පුදා සිහිනය ජයගත් අපි දිවි හිමියෙන් පිබිදී එක්සේසත් වූ අපි සැමදා පවතින්නට වගකීමෙන් රොද බඳී අත් නෑරම අත්වැල් බැඳගමු දැන් අපි අපි... Hands up we are the champions Stand up we are the champions Oh Oh we are the champions

More by Asanka Sahabandu

View all songs by Asanka Sahabandu →