Skip to content

Lyrics

සිංහල
පෙරදාක මතකයේ හදතුල රැඳී අද වාගේ සිහිවෙයි පෙම්කල හැටී හසරැල්ල මැකී ගිහින් කඳුලක් ඇදී ගිලිහී ගියා ඔබගේ පිලිරූ මැකී සිහිනෙන් ඇවිත් එදා කී පෙම් කතා සවනේ ගිගුම් දෙයි නෙතු හඬවලා රිදවන්නේ ඇයි මගේ හදවත පෙලා නොදැනුනිද මගෙ ලෝකේ ඔබමයි කියා පෙරදාක මතකයේ.... සඳ තාරකාවන් අද සැඟවී රැයේ මල් පිපුණු ඒ යහනේ මැලවී පෙනේ ඔබ අවොතින් මගේ සෙවනට යලී හද වේදනා පාවී යයිදෝ මැකී පෙරදාක මතකයේ.... (ගිලිහී ගියා ඔබගේ පිලිරූ මැකී... )

More by Asanjaya Imashath

View all songs by Asanjaya Imashath →

Similar Songs