Skip to content

Lyrics

සිංහල
පෙම්වතියේ පෙර ආත්මයේ පැතු ඔබෙ සෙනෙහස හින්දා මේ ආත්මයේ මට මේ වගේ කඳුලැලි උහුලන්න වෙලා නගනා චෝදනා කරනා ඔබෙ කතා සිතෙනා වේදනා හිත පාරලා දැනෙනවා ඔබ මා ලඟින් දැවටුනි පෙරදා දෙතොලෑලි මගෙ නලලේ තියා හැමදා ලඟින් ඉන්නට කියලා පැතුවා හිස අත තියලා මගෙ අතැඟිලිවල එල්ලී ගෙන ඔබ නිතරම ලඟට වෙලා කිව්වේ එක එක කතාව ගොත ගොත ආදරෙ වැඩි හින්දා නගනා චෝදනා කරනා.... නිතරම අපි ගැන කිව්වේ නෑ ඔබ ඇස් වහ වැදෙයි කියා වෙනසක් ඔබ ගැන හිතුවේ නෑ මම හොඳටම දන්න නිසා නගනා චෝදනා කරනා ඔබෙ කතා සිතෙනා වේදනා හිත පාරලා දැනෙනවා පෙම්වතියේ පෙර ආත්මයේ.... නගනා චෝදනා කරනා....

More by Asanjaya Imashath

View all songs by Asanjaya Imashath →

Similar Songs