Hinawata Adare Hithuna
Lyrics
සිංහලආදරය පාරා විසිකෙරුවේ පාගා
සත්තකින් වැරදි නොකළ මා
අහකටම දාලා
සන්සාරේ පැතුවා
ගැටගැහෙන්න ඔබ හා
පිළිගන්න බෑ එදා කළේ
බොරුවක් ද කියලා...
(හිනාවට ආදරේ හිතුණ
ඇස් කොනින් මා දිහා බැලුව
ඉඟියකින් හිතම කිති කැව්ව
රත්තරං ඒ නුඹ ම නේද...
)
යන තැනක යන්න, බෑනේ අල්ලන්න
සතුට ඇති තැනක ආදරෙන් ඉන්න
ඔහුගෙ තුරුලේම පැතුවෙ එය නේද...
මගේ ආදරය නිතර වැටහෙයි
කාලයත් එක්ක ඔබම දුක් වෙයි
ආයෙ නොම එන්න
ආයෙ නොම එන්න...
හිනාවට ආදරේ හිතුණ...
ආදරය පාරා.../
හිනාවට ආදරේ හිතුණ...
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...