Aye Dinaka Hamuwee
Lyrics
සිංහලආයේ දිනෙක හමු වී ඔබ මාගේ වනු සසරේ
මතක මැදුරේ තනිව ඉන්නේ ඔබ මාගේ පණ හින්දයි
ඔබ වාගේ නෑ කව්රුත් මට ආදරේ දුන්නේ
ඔබ මගේ නොවේ කීවත් හිත නෑනේ පිළිගන්නේ.....
ළඟින් නැතත් ඔයා ළඟ වාගේ මට දැනේ
සුරතල් සිනා ඔබේ හැම මොහොතේ මට මැවේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ තමා......
දැවටී මගේ කියා ළඟ උන්නු කාලයේ
පැතුවේම නෑ අදක් ඔබ නැතිව වෙන කෙනෙක්
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ තමා.....
ආයේ දිනෙක.....
More by Anura Sri Shantha
View all songs by Anura Sri Shantha →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...